Headway Beginner Video 2 - A Home Movie


Video: click here

Helen: There’re four people in the house now, (පස් දෙනෙක් ඉන්නවා ගෙදර දැන්.)

and I’m very happy. (සහ මට ගොඩක් සතුටුයි.)

And Jane? (සහ ජේන්?)

Well, we all like her. (අපි ඔක්කොම එයාට කැමතියි.)

Jane: Morning, everybody. (සුභ උදෑසනක් හැමෝටම.)

Helen: What’s this? (මොකක්ද මේක?)

Jane: It’s a video film about my new house and my new housemates. (ඒක මගේ අළුත් ගේ සහ ඒකෙ ඉන්න අය ගැන.)

It’s for my sister Alison. (ඒක මගේ සහෝදරිය ඇලිසන්ට.)

Helen: Oh, right. (ආ, හරි.)

Jane: Is it OK? (කමක් නැද්ද?)

Helen: Yeah, sure. (හරි, කමක් නෑ.)

Jane: OK, Ali. (හරි, ඇලි.)

This is the kitchen. (මේ තමයි කුස්සිය.)

And who is this? (සහ මේ කවුද?)

Say something. (මොනවහරි කියන්න.)

David: Say what? (මොනව කියන්නද?)

It’s half past seven in the morning. (උදේ හය හමාරයි.)

Jane: Talk to my sister. (කථාකරන්න මගේ සහෝදරිය එක්ක.)

Introduce yourself. (හඳුන්වාදෙන්න ඔයාව.)

Helen: Go on, David. (කථාකරන්න, ඩේවිඩ්.)

David: Hello. I’m David. (හෙලෝ. මම ඩේවිඩ්.)

I come from Manchester. (මම එන්නේ මැන්චෙස්ටර් වලින්.)

I’m a lawyer. (මම නීතිඥයෙක්.)

I work in Oxford. (මම වැඩකරන්නේ ඔක්ස්ෆර්ඩ් වල.)

That’s it. (එච්චරයි.)

Jane: What things do you like? (මොන දේවල් වලටද ඔයා කැමති?)

David: I like my job. (මම කැමතියි මගේ රැකියාවට.)

I like football, swimming. (මම කැමතියි ෆුට්බෝල් වලට, පිහිනීමට.)

I like a quiet breakfast. (මම කැමතියි නිහඬ උදේ කෑමකට.)

And I don’t like video cameras. (සහ මම කැමති නෑ වීඩියෝ කැමරා වලට.)

And I start work at eight o’clock. (සහ මම වැඩ පටන්ගන්නේ අටට.)

So, bye. (ඉතිං, බායි.)

Jane: Bye. (බායි.)

Jane: David’s nice really. (ඩේවිඩ් නියමයි ඇත්තටම.)

Jane: Ready? (සූදානම්ද?)

Helen: Just a minute. (මිනිත්තුවක් ඉන්න.)

Helen: Ready. (සූදානම්.)

Hello. My name’s Helen. (හෙලෝ. මගේ නම හෙලන්.)

I come from London, (මම එන්නේ ලන්ඩන් වලින්.)

but I live in Oxford. (ඒත් මම ජීවත්වෙන්නේ ඔක්ස්ෆර්ඩ් වල.)

What else? (තව මොනවද?)

Jane: What do you do? (ඔයා මොකද කරන්නේ? - රැකියාව)

Helen: I’m a marketing assistant for a publishing company. (මම අළෙවි සහායිකාවක් ප්‍රකාශන සමාගමකට.)

I work in Oxford, (මම වැඩකරන්නේ ඔක්ස්ෆර්ඩ් වල.)

but I sometimes go to the London office. (ඒත් සමහර අවස්ථාවල මම යනවා ලන්ඩන් කාර්යාලයට.)

I usually go to work at eight o’clock (මම පුරුදුපරිදි වැඩට යන්නේ අටට.)

and I get home at half past six. (සහ මම ගෙදරට එන්නේ හයයි තිහට.)

Jane: Is it a good job? (ඒක හොඳ රැකියාවක්ද?)

Helen: It’s a very good job. (ඒක ගොඩක් හොඳ රැකියාවක්.)

I really like it. (මම ඇත්තටම/ගොඩක් කැමතියි ඒකට.)

What else do I like? (තව මොනවටද මම කැමති?)

I also like good food, films. (මම හොඳ කෑම වලටත් ෆිල්ම් වලටත් කැමතියි.)

I go to the gym at the weekend. (මම යනවා ජිම් එකට සති අන්තයේදී.)

Oh, and I like travel. (ආ, සහ මම කැමතියි සංචාරය කරන්න.)

I love France and Spain. (මම ආසයි ප්‍රංශෙටයි ස්පාඤ්ඤයටයි.)

I speak a little French and Spanish. (මම ප්‍රංශ භාෂාවයි ස්පාඤ්ඤ භාෂාවයි චුට්ටක් කථාකරනවා.)

Jane: What things don’t you like? (මොන දේවල් වලටද ඔයා අකමැති?)

Helen: Well, I don’t like noise. (මම කැමති නෑ ඝෝෂාවට.)

Oh, and I don’t like cigarettes. (සහ මම කැමති නෑ සිගරැට් වලට.)

Jane: Great. (නියමයි.)

Helen: You’re welcome. (හරි.)

Jane: Where’s Matt? (කෝ මැට්?)

Helen: I think Matthew’s still in bed. (මම හිතන්නේ මැතිව් තාම ඇඳේ.)

Jane: Matt? Matt? (මැට්.)

Matt: Mmmm. (ම්ම්ම් .....)

Jane: It’s Jane. (මේ ජේන්.)

Can I come in? (මම ඇතුලට එන්නද?)

Matt: Mmmm. (ම්ම්ම් ....)

Jane: Matt? (මැට්?)

Matt: Mmmm. (ම්ම්ම් ....)

Jane: Do you want to be in a film for my sister? (ඔයාට ඕනිද මගේ සහෝදරියට හදන ෆිල්ම් එකක ඉන්න?)

Just say something. (මොනවහරි කියන්න.)

Where are you from? (ඔයා කොහෙන්ද?)

Matt? (මැට්?)

Where are you from? (ඔයා කොහෙන්ද?)

Matt: Birmingham. (බර්මින්හැම්.)

Jane: He’s from Birmingham. (එයා බර්මින්හැම් වලින්?)

What about your job? (ඔයාගේ ජොබ් එක ගැන මොකද?)

Matt: Shop manager. (කඩයක් කරන කෙනෙක්.)

Jane: He’s a shop manager. (එයා කඩයක් කරන කෙනෙක්.)

He works in a computer games store. (එයා වැඩකරන්නේ පරිගණක ක්‍රීඩා කඩයක.)

He likes computer games. (එයා කැමතියි පරිගණක ක්‍රීඩා වලට.)

Matt? (මැට්?)

Matt: Mmmm. (ම්ම්ම් ...)

Jane: Do you like computer games? (ඔයා කැමතිද පරිගණක ක්‍රීඩා වලට?)

Matt: Mmmm. (ම්ම්ම් ...)

Jane: And he likes rock music. (සහ ඔහු කැමතියි රොක් සංගීතයට.)

And he loves his bed. (සහ ඔහු නිදියන්න ආසයි.)

Matt: Mmmm. (ම්ම්ම් ...)

Jane: Matt? (මැට්?)

What time do you usually get up? (කීයටද ඔයා සාමාන්‍ය‍යෙන් නැගිටින්නේ?)

Matt: Half past seven. (හත හමාරට.)

Jane: It’s eight o’clock. (අටයි.)

Matt: It’s Wednesday. (බදාදා.)

I start work at one o’clock on Wednesdays. (මම වැඩ පටන්ගන්නේ එකට බදාදා දවස් වලට.)

Jane: Matt? (මැට්?)                              

Matt: Mmmmm. (ම්ම්ම් ...)

Jane: It’s Tuesday. (අඟහරුවාදා.)

Helen: A perfect start to a perfect day for Matthew. (නියම දවසකට නියම ආරම්භයක් මැතිව්ට.)

Comments

Popular posts from this blog

Headway Beginner Video 1 - Three Plus One