Posts

Do It Yourself

Image
  Video - click here Helen: My room. ( මගේ කාමරය .) It’s big. ( ඒක ලොකුයි .) It’s comfortable. ( ඒක සුවපහසුයි .) But …….. I don’t know. ( එත් .... මම දන්නේ නෑ .) The walls. ( බිත්ති ටික .) This chair. ( මේ මේසය .) Everything. ( හැමදෙයක්ම .) David:   Move the bed. ( ඇඳ එහාට කරන්න .) Helen: Where? ( කොහාටද ?) David:   How about under the window? ( ජනේලය යටට මොකද ?) Matt:    Put the hi-fi on the chest of drawers. ( හයි ෆයි එක තියන්න ලාච්චු මේසය උඩින් .) David:   Put the chair in the corner. ( පුටුව තියන්න කොණේ .) Helen: I don’t know. ( මම දන්නේ නෑ .) Jane:     Why don’t you paint it? ( ඇයි ඔයා ඒක පෙඉන්ට් කරන්නේ නැත්තේ ?) Helen: Paint what? ( මොකක් පෙඉන්ට් කරන්නද ?) Jane:      Paint the room. ( කාමරය පෙඉන්ට් කරන්න .) Helen: I don’t know. ( මම දන්නේ නෑ .) I’m not very practical. ( මම එච්චර ප්‍රායෝගික නෑ .) I don’t like paining. ( මම කැමති නෑ පෙ...

Headway Beginner Video 2 - A Home Movie

Image
Video :   click here Helen:  There’re four people in the house now, (පස් දෙනෙක් ඉන්නවා ගෙදර දැන්.) and I’m very happy. (සහ මට ගොඩක් සතුටුයි.) And Jane? (සහ ජේන්?) Well, we all like her. (අපි ඔක්කොම එයාට කැමතියි.) Jane: Morning, everybody. (සුභ උදෑසනක් හැමෝටම.) Helen: What’s this? (මොකක්ද මේක?) Jane: It’s a video film about my new house and my new housemates. (ඒක මගේ අළුත් ගේ සහ ඒකෙ ඉන්න අය ගැන.) It’s for my sister Alison. (ඒක මගේ සහෝදරිය ඇලිසන්ට.) Helen: Oh, right. (ආ, හරි.) Jane: Is it OK? (කමක් නැද්ද?) Helen: Yeah, sure. (හරි, කමක් නෑ.) Jane: OK, Ali. (හරි, ඇලි.) This is the kitchen. (මේ තමයි කුස්සිය.) And who is this? (සහ මේ කවුද?) Say something. (මොනවහරි කියන්න.) David: Say what? (මොනව කියන්නද?) It’s half past seven in the morning. (උදේ හය හමාරයි.) Jane: Talk to my sister. (කථාකරන්න මගේ සහෝදරිය එක්ක.) Introduce yourself. (හඳුන්වාදෙන්න ඔයාව.) Helen: Go on, David. (කථාකරන්න, ඩේවිඩ්.) David: Hello. I’m David. (හෙලෝ. මම ඩේවිඩ්....

Headway Beginner Video 1 - Three Plus One

Image
Video - click here Helen: This is my house. (මේ මගේ ගේ.) It's not big, and it's not small. (ඒක ලොකුත් නෑ පොඩිත් නෑ.) But I like it. (ඒත් මම ඒකට කැමතියි.) Three people live here. (තුන් දෙනෙක් ජීවත්වෙනවා මෙහේ.) This is Matt. (මේ මැට්.) Matt: Hi. I'm Matt. (හායි, මම මැට්.) Helen: This is David. (මේ ඩේවිඩ්.) David: Hello. My name's David. (හෙලෝ, මගේ නම ඩේවිඩ්.) Helen: And that's me. (සහ ඒ මම.) Hi, Helen. (හායි. හෙලන්.) Pleased to meet you. (හමුවීම සතුටක්.) So, there are three people. (ඉතිං, තුන් දෙනෙක් ඉන්නවා.) But there are four bedrooms. (ඒත් නිදන කාමර හතරක් තියෙනවා.) So, today is interview day. (ඉතිං, අද තම‍යි සම්මුඛ පරීක්ෂණ දවස.) David: What's your job? (මොකක්ද ඔයාගේ රැකියාව.) Man 1: I'm a jazz musician. (මම ජෑස් සංගීතඥයෙක්.) Matt: Really? (ඇත්තට?) What do you play? (මොකක්ද ඔයා වාදනය කරන්නේ?) Man 1: The drums. (ඩ්‍රම්ස්) Woman 1: But he's very quiet, and friendly. (ඒත් එ...