Do It Yourself
Video - click here Helen: My room. ( මගේ කාමරය .) It’s big. ( ඒක ලොකුයි .) It’s comfortable. ( ඒක සුවපහසුයි .) But …….. I don’t know. ( එත් .... මම දන්නේ නෑ .) The walls. ( බිත්ති ටික .) This chair. ( මේ මේසය .) Everything. ( හැමදෙයක්ම .) David: Move the bed. ( ඇඳ එහාට කරන්න .) Helen: Where? ( කොහාටද ?) David: How about under the window? ( ජනේලය යටට මොකද ?) Matt: Put the hi-fi on the chest of drawers. ( හයි ෆයි එක තියන්න ලාච්චු මේසය උඩින් .) David: Put the chair in the corner. ( පුටුව තියන්න කොණේ .) Helen: I don’t know. ( මම දන්නේ නෑ .) Jane: Why don’t you paint it? ( ඇයි ඔයා ඒක පෙඉන්ට් කරන්නේ නැත්තේ ?) Helen: Paint what? ( මොකක් පෙඉන්ට් කරන්නද ?) Jane: Paint the room. ( කාමරය පෙඉන්ට් කරන්න .) Helen: I don’t know. ( මම දන්නේ නෑ .) I’m not very practical. ( මම එච්චර ප්‍රායෝගික නෑ .) I don’t like paining. ( මම කැමති නෑ පෙ...