Headway Beginner Video 2 - A Home Movie
Video : click here Helen: There’re four people in the house now, (පස් දෙනෙක් ඉන්නවා ගෙදර දැන්.) and I’m very happy. (සහ මට ගොඩක් සතුටුයි.) And Jane? (සහ ජේන්?) Well, we all like her. (අපි ඔක්කොම එයාට කැමතියි.) Jane: Morning, everybody. (සුභ උදෑසනක් හැමෝටම.) Helen: What’s this? (මොකක්ද මේක?) Jane: It’s a video film about my new house and my new housemates. (ඒක මගේ අළුත් ගේ සහ ඒකෙ ඉන්න අය ගැන.) It’s for my sister Alison. (ඒක මගේ සහෝදරිය ඇලිසන්ට.) Helen: Oh, right. (ආ, හරි.) Jane: Is it OK? (කමක් නැද්ද?) Helen: Yeah, sure. (හරි, කමක් නෑ.) Jane: OK, Ali. (හරි, ඇලි.) This is the kitchen. (මේ තමයි කුස්සිය.) And who is this? (සහ මේ කවුද?) Say something. (මොනවහරි කියන්න.) David: Say what? (මොනව කියන්නද?) It’s half past seven in the morning. (උදේ හය හමාරයි.) Jane: Talk to my sister. (කථාකරන්න මගේ සහෝදරිය එක්ක.) Introduce yourself. (හඳුන්වාදෙන්න ඔයාව.) Helen: Go on, David. (කථාකරන්න, ඩේවිඩ්.) David: Hello. I’m David. (හෙලෝ. මම ඩේවිඩ්....